ගෙදර බුදු පහන මම පත්තු කරේ මේ විදිහට / Do worship this way, you will receive everything you want.

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 127

  • @bewannameeshakumarasinha7385
    @bewannameeshakumarasinha7385 7 месяцев назад +13

    ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මාතාවට දවසින් දවස අපිට මේ වදන් අහන්න දකින්න සැලැස්සු විශ්වයට අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤❤❤🎉🎉🎉අපේජිවිතවල සතුට සැනසිල්ල සැප සම්පත් ලබා දුන් විශ්වයට අරිගතෝ අරිගතෝ අරිගතෝ 🎉🎉🎉❤❤❤

  • @SameeraRathnayaka-xd1wc
    @SameeraRathnayaka-xd1wc 7 месяцев назад +3

    ඔබටත්,විශ්වයටත්
    ස්තූති වේවා 🙏❤️🙏❤️🙏
    ස්තූති වේවා 🙏❤️🙏❤️🙏
    ස්තූති වේවා 🙏❤️🙏❤️🙏

  • @nilanthiathukorala5734
    @nilanthiathukorala5734 5 месяцев назад +2

    ඔබ තුමිය දන්නා දේ සැමට කියා දෙන්නට ගොඩාක් ස්තූතියි ඒ වගේම මේ විශ්වයට ක් ස්තූතියි ස්තූතියි

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 7 месяцев назад +6

    විස්වමාතාවට ගොඩක් පිං පිං ප
    පිං මිස්ට නිරෝගිසුව ලැබෙිවා

  • @sujeewanugegoda5635
    @sujeewanugegoda5635 7 месяцев назад +5

    ගොඩාක් පින් ඔයට
    මමත් ළඟදී ඉඳලා ඔයාගේ vidio බලන්න ගත්තෙ

  • @malikajayalath3036
    @malikajayalath3036 6 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන්සරනයි

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 7 месяцев назад +2

    ඔයා කීවා ඇත්තටම ඇත්ත මිස්. මමත් ඔය දේම ඔය විදිහටම හිතුවා. ඒක වෙනස් වෙන්න ඕන කියලා මම හිතුවා. ඉතින් මම දැන් කාලෙක ඉඳලා නමස්කාරය පවා සිංහලෙන් කියන්න පට්ටන් ගත්තා. මම දැන් හැම දේම සිංහලෙන් කියන්නේ.. ඉතින් මම මෙහෙම වඳිනකොට මට ඒක ගොඩාක් ෆීල් වෙනවා...
    නොදන්න අයට තේරුම් කරලා දීම වෙනුවෙන් ගොඩාක් ස්තූතීයී 🙏 🙏🙏 ඔබ තුමියට. මෙහෙම කරන එක

  • @NiroshaShamali-pk7pc
    @NiroshaShamali-pk7pc 3 месяца назад

    මාත් ඔයා වගේම ගාථා සිංහලෙන් කියනවා නංගි හිතට ලොකු සහනයක් දැනෙනවා. සතුටක් දැනෙනවා❤ ඔයාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @ShamaNilanthi-g5i
    @ShamaNilanthi-g5i 7 месяцев назад +2

    ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 7 месяцев назад +3

    ආදරණීය විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤

  • @Hansifernando-c4p
    @Hansifernando-c4p 6 месяцев назад +2

    මේ වගේ දැනෙන වීඩියෝ අපිට ගේන්න තව තවත් අලුත් අදහස් පහල වෙන්න ඕනෙ

  • @nuwanthikasandarenu4509
    @nuwanthikasandarenu4509 2 месяца назад

    Isthuti...isthuti...❤

  • @SujiniMadhushika
    @SujiniMadhushika 21 день назад

    Mista goda pin 🙏🙏🙏

  • @sriyaniweera
    @sriyaniweera 7 месяцев назад +2

    හොඳ දෙයක් අද ඉදලා මාත් කරනවා

  • @Wickramaarachchige-j6e
    @Wickramaarachchige-j6e 7 месяцев назад +1

    ගොඩක් ස්තුතියි මිස් ඔයාටත් මේ විශ්වය ඔබටත්.මගේ ජීවිතයත් මේ වගේම ලස්සන වේවා සුවදවත් වේවා කීර්තිය පැතිරේවා නීවී සැනසී යැවේවා.හැමදේම ලබාදුන් විශ්වය ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 2 месяца назад

    Isthuthi nangi 🙏❤️❤️ Budu saranai

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 2 месяца назад

    ඉතාම ස්තූතියි .❤

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 6 месяцев назад

    අපේ ජීවිත වලට වට්නා දේවල් ගෙන එන ඔබට බොහොම ස්තූතියි ❤❤❤❤

  • @MalikaDarshane
    @MalikaDarshane 7 месяцев назад

    මගේ ආදරණීය ව්ෂ්වමාතාවටස්තූතියිස්තූතියිස්තූතියි

  • @GdskJeewamala
    @GdskJeewamala 7 месяцев назад +1

    තෙරුවන් සරනයි ..❤...ආදරනීය විශ්වයට ස්තුති වේවා ..ස්තුති වේවා ..ස්තුති වේවා .

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 6 месяцев назад

    ඔව් ඒක ඇත්ත අක්කෙ සිංහලෙන් බුදු ගුණ කියනකොට උනත් ඒක දැනෙනවා වැඩියි.❤

  • @shiromadias8694
    @shiromadias8694 7 месяцев назад +1

    Thank you ❤❤❤❤ අපිව දැනුවත් කළාට ගොඩාක් පින්

  • @LakmaleeWithanage-cq9wb
    @LakmaleeWithanage-cq9wb 6 месяцев назад +1

    Oyatat daraniya visveyat godak estuti❤❤❤❤

  • @ThishaniPavithra
    @ThishaniPavithra 7 месяцев назад +1

    ගොඩක ආදරෙයි අංජලී.....තවතවත් ඔයාට හරියන්න ඕන...

  • @ChampikaVithanachchi
    @ChampikaVithanachchi 3 месяца назад

    Thank you 🙏 mother universe

  • @induthilakarathna1907
    @induthilakarathna1907 6 месяцев назад +1

    ඔයා හරි තැන්පත් මම දැන් තමයි මෙ වැඩසටහන දැක්කෙ ඇත්ත ඔයා කියන සියලුම දෙ ඔයා තරුන ළමයෙක් ව්දියට මෙවා කරන එකට හරි සතුටු යි මම නම් මෙ සියලුම ගාථා කියනවා දූගෙ කතාව සත්‍යයක් ම තමයි බුදු සරණයි

  • @hiroshihewage4692
    @hiroshihewage4692 7 месяцев назад +5

    ඕරා පවුලේ සියළුම දෙනාට වාසනාව ගෙනෙන සුභම සුභ දවසක් වේවා❤❤❤

  • @NilukaAlmeda
    @NilukaAlmeda 6 месяцев назад

    ඔයා .හිතේ තිබෙන සියලු දෙවල් මට..ලැබේන්න..ඉඩ.ලබා දුන් ඔබට බෙහෙවින් ම..ස්තුතියි සගරුවනේ ආසිරි වාදය ලැබේවා 🙏🙏

  • @deepanganisilva5931
    @deepanganisilva5931 6 месяцев назад

    ව්ශ්වමතාවට ගොඩක් ස්තුතියි🙏🙏💖

  • @epagemalka5648
    @epagemalka5648 7 месяцев назад

    බොහොම ස්තුතිය විශ්වයේ ආශිර්වාදයෙන් මට ඔයාට සියලුම දෙනටම ලැබේවා තෙරුවන් සරන්‍යි ❤❤

  • @sunilparanahewa3699
    @sunilparanahewa3699 6 месяцев назад

    ⁣ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට ස්තුතියි ස්තුතියි මෙවාගේ දේවල්කියාදෙනවාට

  • @anushasurangi3612
    @anushasurangi3612 6 месяцев назад

    ඔබටත් විශ්වයටත් ස්තුතියි ❤❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 месяцев назад

    Sthuthi sthuthi sthuthi obata universe thanks 🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @dammikaweerasena8568
    @dammikaweerasena8568 7 месяцев назад

    Adarei anjalee oyata❤ oyatath wishwa mathawage balaya shakthiya labewa. Sthuthi oyata.

  • @RenukaHewage-d8n
    @RenukaHewage-d8n 6 месяцев назад

    Pin Sid wewa 🙏🙏🙏🙏🙏

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 6 месяцев назад

    Obathumiyatath jayen jayama wewa!!! Theruwan saranai!!! Devi pihitai!!!

  • @virajiudayangika2495
    @virajiudayangika2495 7 месяцев назад

    ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට.🙏 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි

  • @YigiyaYugiya
    @YigiyaYugiya 7 месяцев назад +1

    ඔයාට ගොඩක් පින් 🌹🌹

  • @nadeeshasewwandi8187
    @nadeeshasewwandi8187 6 месяцев назад

    Godak watinawa...

  • @AnomaPriyadarshani-l5v
    @AnomaPriyadarshani-l5v 7 месяцев назад

    ගොඩාක් ස්තුතියි ඔබතුමියටත් ව්ශ්ව මාතාවටත් ...

  • @MalikaDarshane
    @MalikaDarshane 7 месяцев назад

    ස්තුතියි❤❤❤❤❤

  • @thanujadilhani9497
    @thanujadilhani9497 7 месяцев назад

    ගොඩක් ස්තුති පින් බුදුසරණ ❤❤❤❤ගොඩක් හොඳ දෙයක් කියලා දුන්නාට

  • @granjani929
    @granjani929 6 месяцев назад

    Vis wayata🎉🎉🎉🎉🎉oyatath 🎉isththi🌷🌷🌷🌹🌹🌹🌹🌷🌹🌷🌹

  • @MaheshLakmal-v7u
    @MaheshLakmal-v7u 7 месяцев назад

    ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @kalanamunidhusiri9209
    @kalanamunidhusiri9209 5 месяцев назад

    Thank you miss ❤Thank you universe

  • @maheshichinthaka1346
    @maheshichinthaka1346 7 месяцев назад

    Thank you mother of universe 🙏🙏🙏🙏🙏thank you you too

  • @buddhisubhashani2203
    @buddhisubhashani2203 6 месяцев назад

    Oyata godak pin nangi, Mata oyage vedios hambaune iye, oyage vedios godak watinawa

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 7 месяцев назад

    තෙරුවන් සරණයි දුව

  • @HarshakaSomarathna-cg5nw
    @HarshakaSomarathna-cg5nw 5 месяцев назад

    Good.

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 7 месяцев назад +1

    Thank you wishwaya.

  • @PushpikaJayasinghe
    @PushpikaJayasinghe 7 месяцев назад

    ව්සවයට ස්තුතියි

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 6 месяцев назад

    ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 7 месяцев назад

    Thank you❤️❤️❤️Universe

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 7 месяцев назад

    ගොඩාක් වටිනවා මිස්..තෙරැවන් සරණයි යහපතක්ම වෙිවා මිස්

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 7 месяцев назад

    Samma sambudu saranai obathumiyata ❤❤❤😊😊😊

  • @Yasisuru2356
    @Yasisuru2356 6 месяцев назад

    Mista nirogi suva labeva apava nitharama danuvath karala apata visva amaathava pihita labs denavata

  • @manujadharmasena5080
    @manujadharmasena5080 7 месяцев назад

    බුදු සරණයි ❤

  • @roshiniroshini1281
    @roshiniroshini1281 7 месяцев назад

    Godak pin budu sarnai

  • @Imeshi-no7ug
    @Imeshi-no7ug 7 месяцев назад

    Thank you so much mis math me whidiyt wadinna patan gannawa 😊

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 6 месяцев назад

    තේරුවන් සරනයි

  • @gangahemamali1351
    @gangahemamali1351 7 месяцев назад

    ස්තූතියි ඔබතුමියට

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 месяцев назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි
    තෙරුවන්සරනයි .

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 6 месяцев назад

    Thanks a lot.Thanks Universe !

  • @rasikarasika5930
    @rasikarasika5930 7 месяцев назад

    Mn harima asai nangi oyage video walata... mn asawen balan hitapu video ekak me... oyata thunuruwan saranaii🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @oneproductlonsnewsrilanka4690
    @oneproductlonsnewsrilanka4690 6 месяцев назад

    ස්තුතියි

  • @chamindachamind77
    @chamindachamind77 6 месяцев назад

    ගොඩක් පිං

  • @mayoniweerasekara6070
    @mayoniweerasekara6070 7 месяцев назад

    ස්තුති

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 7 месяцев назад

    ස්තූතියි

  • @cosmicenergywith2356
    @cosmicenergywith2356 6 месяцев назад

    හරියටම

  • @ChaminiSamannatha
    @ChaminiSamannatha 7 месяцев назад

    Thank you ❤❤❤❤❤❤❤❤❤

  • @ireshapriyadharshani9780
    @ireshapriyadharshani9780 7 месяцев назад

    Thank you so much.budu dahama saha vishwa akarshanaya athara athi sabadiyawa pilibadawa obathumiyagen danaganimata kamathi.

  • @nishanthithushara997
    @nishanthithushara997 7 месяцев назад

    Thanks so very very much 💐💐💐

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 7 месяцев назад +1

    Theruwan saranai 🙏

  • @KanchanadeSilva-vp8ep
    @KanchanadeSilva-vp8ep 7 месяцев назад

    Thank you Anjale ....🎉🎉🎉🎉

  • @vimukthajayaweera2369
    @vimukthajayaweera2369 7 месяцев назад

    Thank u and much merit to you for the explanations .

  • @Yasisuru2356
    @Yasisuru2356 6 месяцев назад

    Mage puthaata sapaththu dekak aran denna puluvanda mis

  • @cosmicenergywith2356
    @cosmicenergywith2356 6 месяцев назад

    🌺💐🎉හරි

  • @geethahetti5841
    @geethahetti5841 7 месяцев назад

    Ane godak පින් duwa.

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 6 месяцев назад

      ස්තුතිය ස්තුතිය ස්තුතිය තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @niranjalawelikumbura796
    @niranjalawelikumbura796 7 месяцев назад

    Thank you miss mata loku naya prasna tiyanawa karanna piliyamak kiyadenna miss

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 7 месяцев назад

    Thanks Dear

  • @sesteamhighlights3457
    @sesteamhighlights3457 6 месяцев назад

    ❤❤❤❤❤❤❤ Thanks

  • @chandimasenanayake9387
    @chandimasenanayake9387 2 месяца назад

    🙏🙏🙏❤

  • @nishanisadamali8182
    @nishanisadamali8182 6 месяцев назад

    මිස් ⁣ගේ ඇතුලේ පහන පත්තු කරන්න හොද නැ කියලා සමහර low atrcshon කියලා දෙන අය කියනවා සත්ය තාවය මොකක්ද මිස්

    • @aura_of_nature
      @aura_of_nature  6 месяцев назад

      ඒක නම් අමූලික බොරුවක් , ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ

  • @malachandani-qz5go
    @malachandani-qz5go 7 месяцев назад +1

    Thank You So much ! ... You are So innocent and Beautiful girl ...

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 6 месяцев назад

    Thankyou universe

  • @adsto2156
    @adsto2156 6 месяцев назад

    Sthuuuthiii❤😊

  • @ireshadulangi7166
    @ireshadulangi7166 7 месяцев назад +1

    Oya anu teacherda beautiflower eke teach karapu

    • @aura_of_nature
      @aura_of_nature  7 месяцев назад

      Mmm ane na dear, mama Anjalee 💜️💙

  • @TharaniKodituwakkuge
    @TharaniKodituwakkuge 6 месяцев назад

    🙏🙏🙏

  • @disnakanthi8140
    @disnakanthi8140 7 месяцев назад

    Mama inne Cyprus wala living in job ekak karanne mage room eka Hari podi mage baduwalin pirila clean ekatanam thiyagena innawa Eth man pawudgalikawa budu pilimayak ho rupayaknidana kamare thiyaganna kamathi na a nisa pilimayak nathuwa mehema wandana karata kAmak nadda

    • @aura_of_nature
      @aura_of_nature  7 месяцев назад

      පුළුවන් ,kisima prashnayak na

    • @disnakanthi8140
      @disnakanthi8140 7 месяцев назад

      @@aura_of_nature Ane oyata godak pin

  • @dularierandika24
    @dularierandika24 6 месяцев назад

    Me dewal hari

  • @ChandaniNilaweera-yi1nf
    @ChandaniNilaweera-yi1nf 7 месяцев назад

    Namo ta budda vitattu kiyana gatava taruma cmint karanna mis

    • @aura_of_nature
      @aura_of_nature  7 месяцев назад

      Mata meka පැහැදිලි madi

  • @vishakaherath6092
    @vishakaherath6092 7 месяцев назад

    මිස් මම ඉන්නේ ස්වීඩන් රටේ මෙහේ මේ කාලේ මල් නැහැනේ. මල් නැතුව වදින්න පුළුවන්ද?

    • @aura_of_nature
      @aura_of_nature  7 месяцев назад

      කිසිම ප්‍රශ්නයක් නෑ

  • @kumarisunethra2713
    @kumarisunethra2713 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @methsitha3738
    @methsitha3738 7 месяцев назад

    බුදු, පසේ බුදු බෝධිය හැර රහත් වීමෙන් නිවන් දකින පැතුම ඇති බහුතර බොදුනුවන් හැටියට තව දෙයක් අපි අනිවාර්යයෙන්ම පැතිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පවසන්නේ මේ ශාසනයේ අඩක් නෙවෙයි, මුළුමනින්ම කල්‍යාන මිත්‍රයො නිසා බව. ඒ අනුව හැමදේම වගේම සසරින් ඉක්මනින් එතෙර වීමට උපකාර වන කල්‍යාන මිත්‍ර ඇසුරම අනිවාර්යයෙන්ම ලැබේවා කියලා.

  • @nil5678
    @nil5678 7 месяцев назад

    ❤️

  • @venuriprabodha
    @venuriprabodha 6 месяцев назад

    බුදු පහන තියන්න දිසාවක් තියෙනවද

    • @aura_of_nature
      @aura_of_nature  6 месяцев назад

      ඊශාන නම් ගොඩක් හොදයි

  • @NewSudarshi-vm4ln
    @NewSudarshi-vm4ln 7 месяцев назад

    ❤❤❤❤

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 4 месяца назад

    රාජකාරි කරලා ඇවිත් ගෙදර වැඩ එක්ක අපිට නිවසේ බුදුන් වඳින කොට ගොඩක් ගාථා කියන්න වෙලාවක් නෑ. එනිසා පන්සිල් අරන් ප්‍රධාන ගාථා කියලා දෙවියන්ට පින් දෙන එක ප්‍රශ්නයක් නැද්ද. පෝය වගේ ගෙදර ඉන්න දවසට සූත්‍ර පුළුවන් විදිහට කියන්න පුළුවන්.

    • @aura_of_nature
      @aura_of_nature  4 месяца назад +2

      ඇත්තටම අපි වෙලාව වෙන් කරන්න ඕනේ මේ දේවල් වලට, අපේ ජීවිත වල ඉක්මන් දියුණුවක් අපිට නැත්තේ ආධ්‍යාත්මික පැත්තට අපි වෙලාවක් නොදෙන නිසා

  • @Warmila-ee6ui
    @Warmila-ee6ui 7 месяцев назад

    ❤❤❤🌹🌹🌹

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 7 месяцев назад

    Oyata godak sthuthi miss. Mey watina video thulin jeewitha sarthaka karaganna labenawa. Godak sathutui ❤👍🌹 wishwayata sthuthi ✨️.